කුලියාපිටිය
වයඹ පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුන් 6 වසරේ සිට 13 වසර දක්වා ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
සත්කෝරළයේ විශිෂ්ටතම පාසල බවට පත් කිරීම.
මා වෙත එන සියලු දරුවන් සාමය , සහජීවනය සහ සදචරාත්මක දිවි පැවැත්මක් අගයන , නිදහස් හා තාර්කික චින්තනය ඔස්සේ යමින් දැනුමෙන් , නිර්මාණශීලිත්වයෙන් හා නව ලොවට අවෙසි නිපුනතාවයන්ගෙන් පිරිපුන් මනා කායික හා මනසික සුවයෙන්ද , ආත්ම අභිමානයෙන්ද යුත් විදුහල් මථාවගේ අනන්‍ය තාවයෙන් හා ගෞරවය සුරකිමින් , වගකීමෙන් ක්‍රියාකරන විශිෂ්ටතම පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කිරීම මාගේ උදාර මෙහෙවර වන්නෙය.