WhatsAppImage2024-03-12at231940_1db2bdd2.jpeg
WhatsAppImage2024-03-12at231932_6142cbd9.jpeg
WhatsAppImage2024-03-12at231933_1dff86c9.jpeg
Panduwasnuwara Central College

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

විදුහල්පති පණිවිඩය

K.M.S.S. කුමාරී

අප පාසල වන එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ජාතික පාසල කුලියාපිටිය අධ්‍යාපන කොට්ටාසයේ බැබලෙන දීප්තිමත් පාසලකි. පණ්ඩුවස්නුවර රාජධානිය අසල පිහිටි අප පාසල ඉතාමත් අලංකාර කීර්තිමත් පාසලක් වන අතර අප පාසල අධ්‍යාපනික ජයග්‍රහණ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්ද පිරිපුන් සිසුන් කණ්ඩායමක් සිටින පාසලකි. මාධ්‍ය ඒකකය, නවනිපයුම් සංගයමය, තොරතුරු තාක්ෂණ අංශය එවැනි විෂය බාහිර සංවිධාන කිහිපයකි. 

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කාර්ය්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

K.M.S.S. කුමාරී
විදුහල්පති
S.W.R.D. බණ්ඩාරණායක ජාතික පාසල - පණ්ඩුවස්නුවර.