WhatsAppImage2024-03-12at231940_1db2bdd2.jpeg
WhatsAppImage2024-03-12at231932_6142cbd9.jpeg
WhatsAppImage2024-03-12at231933_1dff86c9.jpeg
Panduwasnuwara Central College

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

                                                       

6-9 ශේණි ශේණි,

 

6 වසර සිට 9 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ  6-9 ශේණි සදහ ප්‍රදාන විශයන් 9කින් සමන්විත වේ.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය 
  • භූගෝලය
  • පුරවැසි
  • දෙමල

10-11 ශේණි,

10 - 11 ශේණි සදහා මනා පිලිවෙලකින් යුතුව ගුරු මව්පියවරුන් යටතේ සාමන්‍ය පෙළ විභායට සූදානම් කිරීම මෙම අංශයේ මගින් සිදු කරනු ලබයි.මේ අතර ළමුන්ගෙ දක්ශතා වලට අනුව යොමු වීමට ද විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමටද අවස්තාව ඇත. එමෙන්ම (O/L) ඉලක්ක කරගත් විෂය මාලවක්ද ඇතුලත් වේ. එය ප්‍රාධාන විෂයන් 6කින් ද, කාණ්ඩ විෂයන් 3කින් ද සමන් විත වේ.

ප්‍රාධාන විෂයන් 

  1. විද්‍යාව
  2. ගණිතය
  3. සිංහල
  4. ඉංග්‍රීසි
  5. ඉතිහාසය
  6. ආගම

කණ්ඩ විෂයන්

1වෙනි කාණ්ඩය,

   ව්‍යවසායකත්වය,Commerce,භූගෝලය,පුරවසි,

 

2වෙනි කාණ්ඩය

   චිත්‍ර, රංග කලා, නැටුම්, සංගීතය, සිංහල රසස්වාදය, English Lit

 

3වෙනි කාණ්ඩය,

    ICT, Health, ආහාර, Agriculture, ඉලෙක්‍රට්‍රොනික් තාක්ෂණවේදය, ඉදිකිරීම් තාක්ෂණය

 

    39 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • තාක්ෂණ
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය