අප පාසලේ පවත්වාගෙන යන වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම සිසුන් 12 කින් සමන්විතව ක්‍රියා කරයි. මෙම කණ්ඩායම බාරව කටයුතු කරන්නේ නිමේශා විජේසිරි ගුරුතුමිය සහ සංද්‍යා ගුරුතුමිය විසින් වේ. මෙම කණ්ඩායම නව තාක්ෂණය පදනම් කරගනිමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අව්‍යය භාෂා,ක්‍රමලේඛන හැසිරවීම මවාව ඉගෙන ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කරයි. මේ සදහා කුලියාපිටිය අධ්‍යාපන කලාපය සහ"Cyber Lowata Piyapath" කණ්ඩායම මැනවින් උපකාර වේ.







