නව නිපයුම් සමාජය
ලොවක් ලෙස රටක් ලෙස ඉදිරියට යා යුතු අවදියක නවනිපයුමක් යනු අත්‍යාවශ්‍ය අංගයකි. රටට අත්‍යවංශ්‍ය හැකියාවන්ගෙන් පිරිපුන් දරු කැලක් බිහිකිරීමෙහිලා අප විද්‍යාලයීය නව නිපයුම් සමාජය ඉටු කරනු ලබන්නේ ජාතික යුතුකමකි. නව නිපැයුම් සංගමයේ සිසු දරුවන් කළාප, පළාත්, සමස්ත ලංකා මට්ටමින් නව නිපයුම් හා රොබෝ තාක්ෂණ තරගාවලිවලට සහභාගි වෙමින් විශිෂ්ට ජයග්‍රහණ රැසක්ද ලබා ගෙන ඇත. එහි පුරෝගාමි මෙහෙවර ඉටු කිරීමේ වගකීම පවර ඇත්තේ නව නිපයුම් සමාජය වෙතයි. මෙම සමාජය බාරව කටයුතු කරන්නෙ Sewwandi Rathnayaka ,Sandya, kokila Gunawardana ගුරු මෑණී වරුන්ගේ හා ගුටරු පියරුන්ගේ ප්‍රමුඛත්වයෙනි. නව නිපයුම් නිමවීම සදහා ළමුන්ට උපකාරී වන උපකරණ සහ අනෙකුත් භාණ්ඩ නව නිපයුම් සමාජය සතුව පවතී. ළමුන්ගේ හීන සෑබෑ කිරීමට මෙම ගුරුබවතුන් ඉමහත් සේවයක යෙදේ. අප නව නිපයුම් සමාජය සතුව විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක්ම පවතී. ඒවා, 2022 වර්ෂයේ දී - කළාප මට්ටමින්
- W.P.M. Warna Viman - Enginering - 1st Place
- A.N. Ashinsha Rupasinha - Health & medical - 2nd Place
- E.W. Abeesha Gathshan - Entertainment - 3rd Place
- W.N. Dimuthu Bandara - - 1st place
- T.M. Lochana Thennakoon - 2nd Place







