අති පූජ්‍ය හෙණ්ඩියගල ශ්‍රී සීලරතන හිමිපාණන්ගේ අනුශාශනාවෙන් එවකට පඩුවස්නුවර ජන්ද බල ප්‍රදේශයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.කේ.බී. රත්නායක මැතිදුන්ගේ පූර්ව මැදිහත්වීමෙන් පඩුවස්නුවර ආදර්ශ මධ්‍ය විද්‍යාලය ආරම්භකොට පසුව සමාජවාදි ජන රජයේ ගරු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිදුන්ගේ සුරතින් විවෘත කර සිසු අයිතියට පත් කර ඇත.