අප පාසලේ තුල නිල නිවාස තුනක් ඇත. ඒවා කළ්‍යාණ, අනුරාධ, උපතිස්ස වේ. ශිෂ්‍යාගේ ඇතුලත් වීමේ අංකය 3න් බෙදූ විට 1 ක් ඉතිරී වුව හොත් ඔහු කළ්‍යාණ නිවාසයටත්, 2ක් ඉතිරී වූ පසු අනුරාධ නිවාසයටත්, 0 ඉතිරි වුවහොත් පසු උපතිස්ස නිවාසයටත් තේරේ.
අනුරධ නිවාසය කල්‍යාණ නිවාසය උපතිස්ස නිවාසය